සියළු දුරකථන සම්බන්ධතා හෙට අවහිර වන බවට පැතිර යන ලිපියේ ඇත්ත කතාව මෙන්න

විදුලි සංදේශන නියමන් කොමිෂන් සභාව මගින් අන්තර්ජාලය අවහිර කරන ලෙස සියලු දුරකථන සම්බන්ධතා සපයන සමාගම්වලට දැනුම් දී ඇති බවට ලිපියක් හුවමාරු වෙමින් පවතී.

එයින් දක්වා ඇත්තේ හෙට දිනයේ සියලුම අන්තර්ජාල සම්බන්ධතා අවහිර කරන ලෙසයි.

මෙහි සත්‍ය අසත්‍ය බව පිළිබධව අප විදුලි සංදේශන නියමන් කොමිෂන් සභාවෙන් විමසීමක් කළා.

එහිදී ඔවුන් පවසා සිටියේ එම පුවත අසත්‍ය පුවතක් වන බවත් එවැනි ලිපියක් විදුලි සංදේශන නියමන් කොමිෂන් සභාවෙන් නිකුත් කර නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?