අඩු මිලට බඩු ගන්න සතොස පෝලිම්.. පාරිභෝගිකයෙකුට සහල් කිලෝ පහයි..

රජය මගින් අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍යය 27 ක මිල අඩු කිරිමත් සමග හැටන් සතොස ශාඛාව  මගින් (08) දින උදැසන සිට නව මිල ගණන් යටතේ ආහාර ද්‍රව්‍යය නිකුත් කරනු ලබයි.

එක් පාරිභෝගිකයෙකුට නව මිල ගණන් යටතේ ආහාර ද්‍රව්‍යය කිලෝ දෙකක්ද , සහල් කිලෝ පහක්ද නිකුත් කරන බවට සතොස ශාඛාව මගින් දැන්විම් පුවරුවක් ප්‍රදර්ශනය කරමින් පාරිභෝගිකයන් දැනුවත් කර ඇත.

සැම පාරිභෝගිකයෙකුටම රජය විසින් අඩුකල ආහාර ද්‍රව්‍යය ලබාදිමේ අරමුණින් සහ ඇතැම් පිරිස් අඩුමිලට ආහාර ද්‍රව්‍යය මිල දි ගෙන වැඩි මිලට අලෙවි කිරිමේ අරමුණින් එම ප්‍රමාණයට ආහාර ද්‍රව්‍යය නිකුත් කරන බවයි සතොස ශාඛාවේ නිලධාරින් කියා සිටියේ.

ඉකුත් සතියේ සතොස ශාඛාවල අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍යය කිහිපයකම මිල අඩුව පැවති අතර , නව මිල ගණන් යටතේ එම ආහාර ද්‍රව්‍යය කිහිපයකම මිල ගණන් ඉහල ගොස් ඇති බවයි පාරිභෝගිකයන් කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09