රට පත්ව ඇති තත්වය සමඟ විවිධ පාර්ශව මේ පිළිබඳව විවිධාකාර අදහස් සමාජ මාධ්‍ය හරහා පළකරනවා.ඒ අතරින් කලාකරුවන් විශේෂයි.පසුගියදා මුහුණු පොත හරහා ජයශ්‍රී සංගීත කණ්ඩායමේ රෝහිත ජයලත් සටහන් කළ ෆේස්බුක් සටහනක් අපගේ ඇස ගැටුණා
එය මෙසේයි…
මිනිසුන් දවස්ගනන් පාරේ පෝලිම්වල .. ඔවුන් සිනාසෙති
මිනිසුන් කෝච්චි, බස් වල එල්ලීගෙන .. ඔවුන් සිනාසෙති
මිනිසුන් පාරේ වාහනවල මිය යති .. ඔවුන් සිනාසෙති
ඔවුන්ට කන් නොඇසේද? ඇස් නොපෙනේද ? ඉංග්‍රීසි සිංහල දමිළ භාෂා නොතේරෙන්නෝද ? ඉස්සර හිතුවේ මේවාගේ තියෙන්නේ ඉන්දියාවේ විතරයි කියලා .. හනේ අපෝයි ….💪🏾
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1