අගමැති රනිල් වික්‍රමසිංහට විරෝධය පලකරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට මේ වන විට විරෝධතාවයක් පැවැත්වෙනවා.
මේ හේතුවෙන් කොල්ලුපිටිය මල්පාර අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිටින් තාවකාලිකව වසා දමා තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ මේ වන විට ඒ අවට දැඩි වාහාන තදබදයක් පවතින බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
124














