අග්‍රාමාත්‍ය කාර්යාලය වටලයි

අගමැති රනිල් වික්‍රමසිංහට විරෝධය පලකරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට මේ වන විට විරෝධතාවයක් පැවැත්වෙනවා.

මේ හේතුවෙන් කොල්ලුපිටිය මල්පාර අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිටින්  තාවකාලිකව වසා දමා තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ මේ වන විට ඒ අවට දැඩි වාහාන තදබදයක් පවතින බවයි.