රට වෙනුවෙන් වගකීම් භාර ගැනීමට සූදානම්

රට වෙනුවෙන් වගකීම් භාර ගැනීමට සූදානම් බවත්, හොරු රකින අමාත්‍යාංශ භාර ගැනීමට තමන්ගේ කිසිදු සූදානමක් නොමැති බවත් මෙරට ප්‍රමුඛ පෙළේ සහල් ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන පවසනවා.පොළොන්නරුව ප්‍රදේශයේ දී ගොවි සංවිධාන නියෝජිතයින් පිරිසක් සමඟ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා

  1. මුලින්ම සල්ලි තියන වලවුවල මිනිස්සු ඇවිත් රට කරා..
    ඒ මිනිස්සු තමන්ගේ දේවලුත් මිනිස්සුන්ට දීලා ගියා…
    ඊට පස්සේ වලවුවල ඉදුල් කාපු එවුන් වලවුවේ හාමු වගේ වලවු හදාගෙන රට කරලා රට හූරගෙනම කෑවා…
    දැන් ආතක් පාතක් නැති එවුන් සල්ලි ටිකක් හොයාගෙන රට කරන්ඩ යනවා…
    මම මේ කල්පනාකරේ…
    තව මොනවා කන්ඩද මේ රටේ ඉතිරි වෙලා තියෙන්නේ කියලා…

  2. ඔබට ගත හැකි එකම වගකීම තමයි රටේ මිනිස්සු මරාගෙන කන හාල්මිල අඩු කරන එක පමනයි.