රට වෙනුවෙන් වගකීම් භාර ගැනීමට සූදානම් බවත්, හොරු රකින අමාත්‍යාංශ භාර ගැනීමට තමන්ගේ කිසිදු සූදානමක් නොමැති බවත් මෙරට ප්රමුඛ පෙළේ සහල් ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන පවසනවා.පොළොන්නරුව ප්‍රදේශයේ දී ගොවි සංවිධාන නියෝජිතයින් පිරිසක් සමඟ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා
රට වෙනුවෙන් වගකීම් භාර ගැනීමට සූදානම්
LEAVE A REPLY
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip














Ane epa 🙏
මුලින්ම සල්ලි තියන වලවුවල මිනිස්සු ඇවිත් රට කරා..
ඒ මිනිස්සු තමන්ගේ දේවලුත් මිනිස්සුන්ට දීලා ගියා…
ඊට පස්සේ වලවුවල ඉදුල් කාපු එවුන් වලවුවේ හාමු වගේ වලවු හදාගෙන රට කරලා රට හූරගෙනම කෑවා…
දැන් ආතක් පාතක් නැති එවුන් සල්ලි ටිකක් හොයාගෙන රට කරන්ඩ යනවා…
මම මේ කල්පනාකරේ…
තව මොනවා කන්ඩද මේ රටේ ඉතිරි වෙලා තියෙන්නේ කියලා…
ඔබට ගත හැකි එකම වගකීම තමයි රටේ මිනිස්සු මරාගෙන කන හාල්මිල අඩු කරන එක පමනයි.