IMF ඉදිරි ක්‍රියාමාර්ග සහ අභියෝග ජය ගැනීම පිළිබඳව ජනපති සාකච්ඡාවක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු කෙරෙන ආකාරය සම්බන්ධව තමන් පුළුල් ලෙස සාකච්ඡා පැවැත් වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මහාචාර්ය ශාන්ත දේවරාජන් සහ ආචාර්ය ෂාමිණි කුරේ සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

සිය නිල ට්විටර් ගිණුමට විශේෂ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි ක්‍රියාමාර්ග සහ අභියෝග ජය ගැනීම පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා වී ඇති බවයි වාර්තා වුණේ.

1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
09:57
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:44
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
00:54
Video thumbnail
අම්මෝ කොහොමද සයිස් එක - යෝධ පිඹුරෙකු හමුවෙයි
01:13
Video thumbnail
ලැජ්ජාවක් තියෙනවා නම් අනුර ඉල්ලා අස්වෙන්න
05:25
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
01:24
Video thumbnail
උඹේ පවුලම උස්සනවා බලාගනින් - අනවසර නිවසක් ඉවත්කරන්න යද්දී ඇති වූ උණුසුම් තත්ත්වය
02:10
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17