විදුලිබල මණ්ඩලයෙන් පණිවිඩයක්

හදිසි විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීමේදී යම් ප්‍රමාදයන් සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් එම ප්‍රමාදයන් සිදුවෙන බව ඔවුන් වැඩිදුරටත් සදහන් කර ඇත