මර්වින් සිල්වා ශ්‍රීලනිපයට

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා ගනී.ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේ එහි සභාපති හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේනගේ අතින්.