වැඩි මුදලට ලිට්‍රෝ ගෑස් මිලදී ගැනීමෙන් සිදුවූ වංචාවක් ගැන එස්.එම්.මරික්කාර්ගෙන් හෙළිදරව්වක්

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් විසින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති චරිත හේරත් වෙත ලිපියක් යවා තිබෙනවා.
ඒ වැඩි මුදලට ලිට්‍රෝ සමාගම විසින් ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ලබාගැනීම සම්බන්ධයෙන්.
මෙම මිලදී ගැනීම හේතුවෙන් ඩොලර් ලක්ෂ තිස් හතරක වංචාවක් සිදුව ඇති බවයි එස්.එම්.මරික්කාර් මන්ත්‍රීවරයා සිය ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙන්නේ.

අදාල ලිපිය පහතින්..