බොරතෙල් බැරලයක මිල තවත් ඉහලට

රුසියානු තෙල් සඳහා මිල සීමාවන් පැනවීමට G7 කණ්ඩායමේ රටවල් කටයුතු කළහොත් බොරතෙල් බැරලයක මිල ඩොලර් මිල 200 ඉක්මවනු ඇති බවට විශ්ලේෂකයින් අනතුරු අඟවයි.යුක්‍රේන ආක්‍රමණය හේතුවෙන් රුසියානු තෙල් සඳහා මිල සීමාවන් පැනවීමේ අදහස ප්‍රවර්ධනය කරනු ලබන්නේ අමෙරිකා එක්සත් ජනපදයයි.

ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 115.7ට ක් ලෙස සටහන් වන අතර, අමෙරිකානු WTI තෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 109.81 ක් ලෙසය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?