උත්පත්තියෙන්ම හිමි වන දායදයක් තමයි කලාව කියන්නේ ඉතිං මේ වගේ හැකියාවන් හැම කෙනෙකුටම පිහිටන්නේ නෑ. ඒ් වගේම විවිධ අයට විවිධ හැකියාවන් පවතිනවා. මේ දිනවල සමාජ මාධ්‍යවල අපූරු මූර්ති නිර්මාණයක ඡායාරූප කිහිපයක් හුවමාරු වෙමින් තිබෙනවා.
එහි අයිතිකාරිය නම් ශෂින්තා දිල්හානි කියලා කෙනෙක්. ඇය පාසල් ගුරුවරියක වීමත් විශේෂත්වයක් වනවා. එමෙන්ම ඇය ජීවත් වන්නේ ඇල්පිටිය ප්‍රදේශයේ.

















