අකුරැස්සේ අමානුෂික ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

අකුරැස්ස තිබ්බටුවාව ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර ඔහුගේ හිස නිල්වලා ගඟට දැමිමේ සිද්ධියට අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි තිබ්බටුවාව ප්‍රදේශයේම පදිංචිව සිටි පුද්ගලයෙකි.අත්අඩංගුවට ගත් සැකකරු අද (29) මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අපගේ නවතම වීඩියෝ පුවත්