තියුණු සටනකින් පසු ඕස්ට්‍රේලියාවට අවසන් තරඟයේ ජය

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 5වන සහ අවසන් එක්දින තරගය අද පැවැත්වෙනු ලැබුවා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 160ක් රැස් කළා.ඒ පන්දුවාර 43යි පන්දු 1ක් තුළදීය.

චාමික කරුණාරත්න ලකුණු 75ක් ලබා ගත්තා.

මේ අනුව තරගය ජය ගැනීම සඳහා ඔස්ට්‍රේලියාවට හිමිවු ඉලක්කය ඉලක්කය ලකුණු 161ක්

ඉනිම ආරම්භ කල වෝනර් ඇරෝන් ෆින්ච්ට ශ්‍රි ලංකා පන්දු යවන්න සාර්තක විමට ඉඩ ලබා දුන්නේ නැ මේ හේතුවෙන් වොනර් ලකුණු 10යි.ෆින්ච් 0යි.මිචෙල් මාෂ් 24යි,ලබුචේන් 31යි.

පන්දු යැවිමේදි

Sri Lanka ඉනිම 44

ඒ අනුව ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දු වාර 39.3 දි සිය ඉලක්කය 164ක් රැස් කලේ කඩුලු 6ක් දැවි

මේ අනුව තරග 5කින් සමන්විත තරගාවලිය 3ට 2කක් ලෙස ශ්‍රි ලංකාව ජය ලබා ගත්තා.

Sri Lanka ඉනිම
බෝල් ඉනිම
Sri Lanka ඉනිම 55