තියුණු සටනකින් පසු ඕස්ට්‍රේලියාවට අවසන් තරඟයේ ජය

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 5වන සහ අවසන් එක්දින තරගය අද පැවැත්වෙනු ලැබුවා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 160ක් රැස් කළා.ඒ පන්දුවාර 43යි පන්දු 1ක් තුළදීය.

චාමික කරුණාරත්න ලකුණු 75ක් ලබා ගත්තා.

මේ අනුව තරගය ජය ගැනීම සඳහා ඔස්ට්‍රේලියාවට හිමිවු ඉලක්කය ඉලක්කය ලකුණු 161ක්

ඉනිම ආරම්භ කල වෝනර් ඇරෝන් ෆින්ච්ට ශ්‍රි ලංකා පන්දු යවන්න සාර්තක විමට ඉඩ ලබා දුන්නේ නැ මේ හේතුවෙන් වොනර් ලකුණු 10යි.ෆින්ච් 0යි.මිචෙල් මාෂ් 24යි,ලබුචේන් 31යි.

පන්දු යැවිමේදි

Sri Lanka ඉනිම 44

ඒ අනුව ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දු වාර 39.3 දි සිය ඉලක්කය 164ක් රැස් කලේ කඩුලු 6ක් දැවි

මේ අනුව තරග 5කින් සමන්විත තරගාවලිය 3ට 2කක් ලෙස ශ්‍රි ලංකාව ජය ලබා ගත්තා.

Sri Lanka ඉනිම
බෝල් ඉනිම
Sri Lanka ඉනිම 55


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇල්ලේ Parking එකේ චන්ඩි අංකල් - හැරෙව්වත් රු.100යි.
01:33
Video thumbnail
හොඳටම සූරුවුණු චීවරධාරියා පොලිසියෙන් කුදලන් යයි
01:43
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ
01:49
Video thumbnail
හිරේ දාන්න යනවා කියලා නාමල්ට ඕන රැස්වීමට සෙනඟ අද්දවගන්න - ආණ්ඩුව නෙවෙයි පච ගැහුවේ
02:44
Video thumbnail
නඩු ටික මතක තියාගෙන රැස්වීම් කරගෙන යන්න - නලින්දගෙන් සැර කතාවක්
02:58
Video thumbnail
ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වන්න ආ ටිල්වින් සිල්වා - ටිල්වින් - දිල්හානි එක්ක කිව්ව දේ
00:53
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ - "අනේ එන්නකෝ පුතේ යන්න ගෙදර"
05:03
Video thumbnail
සමුගත් ප්‍රියංකර ගැන කලාකරුවන් තැබූ සංවේදී සටහන් - අන්තිම මොහොතේ හරි මුහුණ දකින්න පුළුවන් වුණා
01:22
Video thumbnail
22 ගැන පෙත්සම් විභාගය අවසන්වී අජිත් එළියට ඇවිත් සැරවෙයි - "මෙතන තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රශ්නයක්"
02:54
Video thumbnail
රංගන ශිල්පී සංගීතා, සංවේදීවී ප්‍රියංකර ගැන කියූ දේ - වාසනාවන්ත වුණා දිල්හානි වගේ බිරිඳක් ලබන්න
01:09