AFC Banner
Empty Ad
Empty Ad

හිටපු හෙවිවේට් බොක්සිං ශූර ලියොන් ස්පින්ක්ස් ජීවිතක්ෂයට පත්වෙයි

හිටපු ලෝක හෙවිවේට් බොක්සිං ශූර ලියොන් ස්පින්ක්ස් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මිය යනවිට ඔහු 67 වන වියේ පසුවූ බවයි.

හිටපු බොක්සිං ශූරයෙකු වන මොහොමඩ් අලීට එරෙහිව 1978 වසරේ ලද පෙරළිකාර ජයත් සමඟ ලියොන් බොක්සිං වළල්ල තුල වැඩි වශයෙන් කතා බහට ලක්වූ ක්‍රීඩකයෙක් වුණා. පසු කාලීනව සෞඛ්‍ය ගැටළු රැසකට මුහුණ දුන් ඔහු 2019 වසරේ සිට පිළිකා රෝගයක ගොදුරු වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?