රතන හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

අද (23) පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමි  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.රෝයල් පාර්ක් ඝාතනයේ විත්තිකරුට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා කළා යැයි පැවසෙන ප්‍රකාශයකට එරෙහිව පැමිණිල්ලක් ගොනු කිරීම සඳහා මෙලෙස පැමිණි බවයි උන්වහන්සේ පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?