අද සිට රජයේ සහල් වෙළඳපොළට

අද (12) සිට වී අලෙවි මණ්ඩලය සතු වී මෙට්‍රික් ටොන් 43,000 සහල් බවට පත්කර වෙළඳපොලට නිකුත් කිරීමේ කටයුතු  සිදු කෙරෙන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් පවසනවා.

සතොස, සමූපකාර සහ සුපිරි වෙළඳසැල් හරහා එම සහල් අලෙවි කිරීමටයි කටයුතු කර තිබෙන අතර රතු සහ සුදු කැකුළු කිලෝවක් රුපියල් 197 කටත්, නාඩු කිලෝවක් රුපියල් 199 කටත්, සම්බා කිලෝවක් රුපියල් 205 කටත්, කීරි සම්බා කිලෝවක් රුපියල් 215 කටත් මිලදී ගත හැකියි.පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ඉකුත් මැයි මස දෙවනදා නිකුත් කල ගැසට් පත්‍රයට අනුව දේශිය නාඩු කිලෝවක මිල රුපියල් 220 ක් ලෙසත් සම්බා සහල් කිලෝවක මිල රුපියල් 230 සහ දේශිය කිරි සම්බා කිලෝවක මිල 260 වශයෙන් උපරිම සිල්ලර මිලක් නියම කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප කළා
08:26
Video thumbnail
පසුගිය ආණ්ඩුවල නතර කළ ව්‍යපෘතිවලට නලින්දගෙන් සැර පිළිතුරක් - මුල්ගල් තියලා - වැඩ සම්පූර්ණ කරලා නෑ
04:03
Video thumbnail
වාහන රැසක් වරායේ හිරවෙලා - පැලවෙනවා.. රිලීස් කරන්නකෝ අප්පා
03:07
Video thumbnail
අපි රුපියල් 3000ක් හැම පාසල් ශිෂ්‍යයෙක්ටම දෙනවා - පාවහන් ලබාගැනීමට
03:10
Video thumbnail
කැරපොත්ත තොසේ දීපු ආපනශාලා හිමියට නඩු
00:52
Video thumbnail
බස් ගාස්තු වැඩිවෙයි - මෙන්න නලින්ද සියල්ල හෙළිකරයි
01:17
Video thumbnail
ලංකා බැංකුව වෙත නව ප්‍රධාන බැංකු පද්ධතියක් නිර්මාණය කරයි
01:34
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:10
Video thumbnail
NLB සභාපතිගෙන් මාධ්‍ය ජාලයකට සහ සර්වජන බලයේ නීතිඥ නලින්ට නඩු - මම එහෙම පැමිණිලි කළේ නෑ - අසත්‍යයි
05:42
Video thumbnail
තව මාස 3කින් ලාල් කාන්තව හොයාගන්නවත් බැරිවෙයි
04:41