උතුරට ජනමාධ්‍ය නිදහසක් නැද්ද …?

මුලතිව් හී පිහිටි ගෝඨාභය නාවික හමුදා කඳවුර ව්‍යාප්ත කිරිමට දෙමළ ජනතාව සතු ඉඩම් හෙක්ටයාර 250ක් බලහත්කාරයෙන් අල්ලා ගැනීමට එරෙහිව වට්ටුවාක්කල් ජනතාව විසින් ඊයේ (ජුනි 7) විරෝධතාවයක නිරත වී තිබුණා.

එහිදී එය වාර්තා කිරිමට ගිය මාධ්‍යවේදී කුමනන් කානා වෙත රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කොට ඇති මාධ්‍ය හැඳුනුම්පත; අනීතික ලෙස බිය ගන්වා උදුරා ගැනීමට නාවික හමුදා නිලධාරීන් කළ උත්සාහයකට ඔහු විසින් අභියෝග කොට තිබුණා.

කුමනන් විශේෂයෙන්ම උතුරේ දෙමළ ජනතාව විසින් මුහුණදෙන ගැටලු ඉතා නොබියව බිමේ සිට වාර්තා කරන තරුණ ජනමාධ්‍යවේදීයෙක්.
මේ ඔහු ආරක්ෂක අංශවල තර්ජනයට හෝ ආවේක්ෂණයට ලක්වුණු පළමු අවස්ථාව නොවේ.කෙසේවෙතත් ඔහු ඇතුළු දෙමළ මාධ්‍යවේදීන් විශේෂයෙන්ම උතුර කේන්ද්‍ර කරගනිම්න් වාර්තාකරණයේ යෙදෙන බොහෝ දෙනෙකුට දිගින් දිගටම මේ ආකාරයේ තර්ජනයන්ට දෛනිකව මුහුණදෙන්නට සිදුවෙනවා.
කුමනන්ගේ මේ ධෛර්ය හා නිර්භීත මැදිහත්වීම වෙනුවෙන් ඔහු හා සහෝදරාත්මකව අපි එකට සිට ගන්නවා.ඒ වගේම මේ මොහොතේ කුමනන්ව ආරක්ෂා කරගන්න මැදිහත්වෙන වගකීමත් අපි සතු වෙනවා.

එහෙත් ඔහුට එසේ තමන්වම ආරක්ෂා කරගැනීමට සිදුවීම අනුමත කළ නොහැකි තත්වයක් !
ජනමාධ්‍යවේදීයෙක්ගේ ඇගට අත තියන්න, ඔහුගේ කැමරා බෑග් එකෙන් ඇදලා අල්ලන්න, තර්ජනය කරන්න,හැඳුනුම්පත උදුරන්න ආරක්ෂක නිලධාරියෙකුට කොහෙත්ම අයිතියක් නෑ. ඒක ජනමාධ්‍යවේදීයෙකුගේ වෘත්තියට බාධා කීරිමක්.ඒ වගේම ජිවිතයට තර්ජනයක්.

ඒ නිසා ජනමාධ්‍ය සමාජයට එරෙහිව දිගින් දිගටම මුදා හරින මෙම රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව අපි කොන්දේසී විරහිතව දැඩිව විරුද්ධ වෙන්න ඕනී.

image 14
image 15
image 16
image 17
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43