මහින්දගේ සම්බන්ධීකරණ ලේකම් රිමාන්ඩ්

පසුගිය මැයි 09 වනදින ගාලුමුවදොර සහ කොල්ලුපිටිය ප්‍රදේශයේ පැවති ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු අද උදෑසන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊට අදාළව පොලිස් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?