රුසියාවේ ෆ්ලේන් එක නිසා අපිට තවත් බාල්දියක් පෙරලෙයි ද ?

දරුණු ආර්ථික අර්බුදයක සිටින ශ්‍රි ලංකාව ඉන්ධන ලබා ගැනීම සඳහා ඉල්ලූ ණය පහසුකටම රුසියානු රජයෙන් සාධනීය ප්‍රතිචාරයක් ලැබී ඒ පිළිබඳව තාක්ෂණික කරුණු සාකච්ඡා කිරීමට අවශ්‍ය පසුබිම සූදානම් වෙමින් පවතින පසුබිමක් තිබියදී රුසියානු එරෝෆ්ලෝට් ගුවන් යානයක් මෙරට රඳවා ගැනීම සිදුවුන බව සහ එම හේතුව නිසා මෙම සාකච්ඡා සම්බන්ධව යම් අකාරයක ප්‍රතිරෝධයක් ඇති විය හැකි බවත් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මාධ්‍යයට පවසනවා.

මෙම සිඳුවීම නිසා ශ්‍රි ලංකාව සහ රුසියාව අතර යම් රාජ්‍ය තාන්ත්‍රික් සිත් පළුදු වීමක් සිදුව ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

හිටපු තානාපතිවරයා පවසන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ඉන්ධන ආනයන ණය යෝජනා ක්‍රමයක් සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස කටයුතු කරන කාලයේ තමන්ගේද මැදිහත්වීමෙන් රුසියාවෙන් රාජ්‍ය තාන්ත්‍රික මටටමේ ඉල්ලීමක් කළ බවය.

පසුගිය කාලය තුළ පැවැති කැලඹිලි සහගත තත්ත්වය තුළ ඒ සම්බන්ධ කටයුතු ප්‍රමාද වුවද මේ වනවිට මෙම ණය පහසුකම ලබා ගැනීමට අවශ්‍ය මූලික පියවර අප පසුකරමින් සිටින බව ද ඔහු කීවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබයේ කාටවත් නඩු නෑ..හොරකම් නෑ..බංකොළොත් කරලා සජබයට බලය ගන්න ඕනි නෑ
02:58
Video thumbnail
වෙසක්වලට දන්සැල් දෙනවනම් මේක දැනගන්න..අකමැත්තෙන් වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා
03:41
Video thumbnail
උතුරේ හෙල්මට් නැතුව බයික්වල ගිය තරුණයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත්තා..නීතිය හැමට සමානයි
02:19
Video thumbnail
හේමරතන හිමි තවත් මෙහෙම සිදුවීම් කරලද ? බලයෙන් යට ගිහින්ද ?..දැරිය මුදලටද ලබාගත්තේ ?
05:56
Video thumbnail
අටමස්ථානාධිපතිගේ සිද්ධිය නිසා පොලිස් මාධ්‍ය සාකච්ඡාව උණුසුම්..පොලිසියටත් උත්තර නැතිවෙයි?
08:08
Video thumbnail
අපරාධකරුවන් 21 ලංකාවට ගෙනාපු මෙහෙයුම පොලිසිය හෙළිකරයි..ඉරානයේ පවතින යුද්දයෙන් කොටු වෙන්නේ
02:47
Video thumbnail
මෙරටට ගෙනා සැකකරුවන් 21ට වෙන්න යන දේ මෙන්න - කිසිදු සැකකරුවෙක්ට යහතින් ඉන්න බෑ
08:09
Video thumbnail
නම්බුකාර විදියට ඉල්ලා අස්වෙන්න..පළවෙනිදා ආණ්ඩුවට වෙන්න යන දේ තිස්සකුට්ටි හෙළිකරයි
05:07
Video thumbnail
චෞර වළල්ලට අධිභාරය ගැන ඔත්තුව කළින් දීලා - විමල්ගෙන් වාහන අධිභාරය ගැන ප්‍රබල හෙළිදරව්වක්
05:15
Video thumbnail
බණ්ඩාරවෙල එළවළු තොග වෙළෙඳපොළේ සූදූපොළක් පොලිසියෙන් වටලයි..10 දෙනෙකු අත්අඩංගුවට
01:40