විදුලි සංදේශ බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි සංදේශ බද්ද ඉහළ දමා තිබෙනවා.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ඒ අනුව මෙතෙක් 11.25% ක්ව පැවති එම බද්ද 15% දක්වා ඉහළ දමා ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?