විදුලි සංදේශ බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි සංදේශ බද්ද ඉහළ දමා තිබෙනවා.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ඒ අනුව මෙතෙක් 11.25% ක්ව පැවති එම බද්ද 15% දක්වා ඉහළ දමා ඇති බවයි.