සනීපාරක්ෂක තුවා මත පනවා තිබු බදු අඩු කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.15%ක්ව පැවති බද්ද සියයට 0%ක් දක්වා අඩුකර තිබෙනවා.කෙසේ වෙතත් PAL 10%ක් සහ CESS බදු 15%ක් වශයෙන් අඛණ්ඩව පවතිනු ඇති.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
25