ඔස්ට්‍රේලියානු තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය සහ කාලසටහන

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන විස්ස යි විස්ස ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ක්‍රීඩකයන් 18ක් සහ අතිරේක ක්‍රීඩකයන් දෙදෙනෙකු එම සංචිතයට ඇතුලත්.

ඔස්ට්‍රේලියානු තරගාවලියට ක්‍රීඩා කරන විස්ස යි විස්ස සංචිතය

දසුන් ශානක (නායක)
පැතුම් නිස්සංක
දනුෂ්ක ගුණතිලක
කුසල් මෙන්ඩිස්
චරිත් අසලංක
භානුක රාජපක්ෂ
නුවනිඳු ප්‍රනාන්දු
ළහිරු මධුසංක
වනිඳු හසරංග
චාමික කරුණාරත්න
දුෂ්මන්ත චමීර
කසුන් රාජිත
නුවන් තුෂාර
මතීෂ පතිරණ
රමේෂ් මෙන්ඩිස්
මහීෂ් තීක්ෂණ
ප්‍රවීන් ජයවික්‍රම
ලක්ෂාන් සඳකැන්

අතිරේක ක්‍රීඩකයන්

ජෙෆ්‍රි වැන්ඩසේ
නිරෝෂන් දික්වැල්ල

තරග කාල සටහන පහතින්

විස්සයි විස්ස තරග

පළමු තරගය – ජුනි 7 – ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය
දෙවන තරගය – ජුනි 8 – ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය
තෙවැනි තරගය – ජුනි 11 – පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය

එක්දින තරග

පළමු තරගය – ජුනි 14 – පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය
දෙවන තරගය – ජුනි 16 – පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය
තෙවැනි තරගය – ජුනි 19 – ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය
සිව්වැනි තරගය – ජුනි 21 – ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය
පස්වැනි තරගය – ජුනි 24 – ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය

ටෙස්ට් තරග

පළමු තරගය – ජුනි 29 – ජූලි 03 – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය
දෙවන තරගය – ජූලි 08 – ජූලි 12 – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප කළා
08:26
Video thumbnail
පසුගිය ආණ්ඩුවල නතර කළ ව්‍යපෘතිවලට නලින්දගෙන් සැර පිළිතුරක් - මුල්ගල් තියලා - වැඩ සම්පූර්ණ කරලා නෑ
04:03
Video thumbnail
වාහන රැසක් වරායේ හිරවෙලා - පැලවෙනවා.. රිලීස් කරන්නකෝ අප්පා
03:07
Video thumbnail
අපි රුපියල් 3000ක් හැම පාසල් ශිෂ්‍යයෙක්ටම දෙනවා - පාවහන් ලබාගැනීමට
03:10
Video thumbnail
කැරපොත්ත තොසේ දීපු ආපනශාලා හිමියට නඩු
00:52
Video thumbnail
බස් ගාස්තු වැඩිවෙයි - මෙන්න නලින්ද සියල්ල හෙළිකරයි
01:17
Video thumbnail
ලංකා බැංකුව වෙත නව ප්‍රධාන බැංකු පද්ධතියක් නිර්මාණය කරයි
01:34
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:10
Video thumbnail
NLB සභාපතිගෙන් මාධ්‍ය ජාලයකට සහ සර්වජන බලයේ නීතිඥ නලින්ට නඩු - මම එහෙම පැමිණිලි කළේ නෑ - අසත්‍යයි
05:42
Video thumbnail
තව මාස 3කින් ලාල් කාන්තව හොයාගන්නවත් බැරිවෙයි
04:41