ඩොලර් ගේන්න රජයෙන් අලුත් වැඩක්

විදේශිකයන් සඳහා දිගුකාලීන වීසා නිකුත් කිරීමේ වැඩසටහන ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර ඇත.

ගෝල්ඩන් පැරඩයිස් වීසා’ යනුවෙන් නම් කර ඇති මෙම වැඩසටහන මගින් විදේශිකයන්ට අන්තර් ජාලය ඔස්සේ වීසා නිකුත් කිරීම සිදු කෙරේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගත් වාණිජ බැංකුවක අවම වශයෙන් ඩොලර් ලක්ෂයක් (100000) තැන්පත් කරන විදේශිකයකුට වසර 10ක කාලයක් සඳහා ශ්‍රී ලංකාවේ නේවාසික වීසා නිකුත් කරනු ඇත.

මෙම තැන්පතුව සිදුකරන විදේශිකයන්ට පළමු වසරින් අනතුරුව ඉන් ඩොලර් 50000ක් ආපසු ගැනීමේ හැකියාව පවතින නමුත් ඉතිරි ඩොලර් 50000 අවම ශේෂයක් ලෙස අදාළ ගිණුමේ අඛණ්ඩව පවත්වාගත යුතුය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33