ප්‍රබල සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු සහ අරගලය සාමකාමී විරෝධතා ව්‍යාපාරයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වන රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා මීට ටික වෙලාවකට පෙර කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 25වනදා කොටුව උසාවිය ඉදිරිපිට පැවති විරෝධතාවක දී පොලිස් නිලධාරින්ට බාධා කිරිම,පොලිස් නිලධාරින්ට පරුෂ වචනයෙන් බැනවැදීම සම්බන්ධයෙන් අධිකරණයට කරුනු වාර්තා කිරිමෙන් පසුව ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කළා.














mey gon matta bath gottata (biriyani gotta) kanna ‘maragalayata’ maattu welaa