AFC Banner
Empty Ad
Empty Ad

විමල්ගේ බිරිඳට අද එලියට එන්න අවස්ථාව

ව්‍යාජ බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකාරිය වූ හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන උදයන්ති රණසිංහ නොහොත් ශෂී වීරවංශ මහත්මියගේ අභියාචනය අද (30) සලකා බැලිමට නියමිතයි.

ඉකුත් 27 වැනිදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා විසින් ශෂී වීරවංශ මහත්මිය අදාළ චෝදනාවට වරදකාරිය කරමින් වසර දෙකක සිරදඬුවමක් නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?