පහරදීමකින් පොලිසියේ දෙදෙනෙකුට තුවාල – පොලිසියෙන් අහසට වෙඩි

පුද්ගලයින් පිරිසක් සිදුකළ පහරදීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. බලපිටිය ප්‍රදේශයේදී මෙම පුද්ගලයින් බීමත්ව සිට ඇති අතර කලහකාරීව හැසිරුණු පිරිස විසුරුවාහැරීමට අහසට වෙඩි තබා ඇති බවයි පොලිසිය කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?