ෆාතිමාගේ සිද්ධිය විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

බණ්ඩාරගම, අටලුගම ප්‍රදේශයේ දී අතුරුදන් වූ නව හැවිරිදි ෆාතිමා අයීෂා දැරියගේ සිරුර, අසල වගුරු බිමක තිබී සොයා ගැනීමේ සිද්ධිය විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව වෙත භාර දී තිබෙනවා.

පසුගිය 27 වනදා දහවල් අතුරුදන් වූ බවට තොරතුරු වාර්තා වූ අදාළ දැරියගේ සිරුර ඊයේ (28) පස්වරුවේ නිවසට ආසන්න වඟුරු බිමක තිබී සොයා ගැනුණා.

පොලිසීය සඳහන් කළේ දැරිය ඝාතනය කර මෙම ස්ථානයට සිරුර ගෙනවිත් දමා ඇති බවට සැක කෙරෙන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන්ම ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13
Video thumbnail
අනුර කුමාර අඟුරු කුමාර වෙලා l Marikkar l Anura Kumara
12:54
Video thumbnail
මම දෙන ආතල් එකට රු 1000යි දෙන්නේ - මදිනේ සර් l Archuna
00:42
Video thumbnail
බාල කුමාරගේ ගැලවීම සඳහා අඟුරු කුමාර ඉදිරිපත් වෙනවා..විමල් හොදටම අමතයි
10:06
Video thumbnail
ගල් අඟුරුත් බාලයි.. රාජ්‍ය පාලනයත් බාලයි l Sajith l Anura
13:30
Video thumbnail
හා හා කෑවා නේද.. දැන් හිනාවෙන්නකෝ l Namal Rajapaksha
10:57
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."සුගීෂ්වර, කුමාර ජයකොඩිට හොදටම දෙසයි
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43