වෛද්‍ය සැපයුම් තොගයක් ඉන්දියාවෙන්

ඉන්දීය රජය විසින් පිරිනමන ලද රුපියල් මිලියන 260ක් වටිනා ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොඟයක් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට ලබාදෙයි.මෙම ආධාර තොගය ඉදිරි දිනවලදී ප්‍රතිලාභීන් අතර බෙදා දෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?