ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල සැබෑ තත්ත්වය

වසර 7 ක කාලය තුළ ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් වල ගතවූ (2015 මැයි – 2022 මැයි) 7 වතාවක් පහත වැටී ඇත. මෙහි ඇති විශේෂත්වය නම් එම පහත වැටුණු අවස්ථාවලින් 5ක් 2020 අප්‍රේල් මාසයේ සිට මේ දක්වා සිදු වී තිබීමයි.

කෙසේ වෙතත් කලාපයේ ශ්‍රී ලංකාවට සමාන්තර ණය ශ්‍රේණි මට්ටම්වල පසුවූ සෙසු රටවල් ඔවුන්ගේ ශ්‍රේණිගත කිරීම් යහපත් මට්ටමින් පවත්වා ගෙන යාමට මෙම වකවානුව තුළ දී සමත්ව ඇත. 2022 අප්‍රේල් 18 වන දිනට ගෙවීමට නියමිතව තිබූ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර කූපන් ගෙවීමක් සඳහා ලැබී තිබුණු මාසයක සහන කාලයක් අවසන් වූ වහාම 2022 මැයි 19 වන දින ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය RD දක්වා පහත හෙළීමට ෆිච් රේටිංග්ස් කටයුතු කරනු ලැබීය. publicfinance.lk වෙබ් අඩවිය විසින් මෙම තොරතුරු අනාවරණය කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ නීතිය හිටපු ජනාධිපතිටත් එකයි, ගමේ ඉන්න සිරිපාලටත් එකයි
07:05
Video thumbnail
වාහන 10ක් එකිනෙක ගැටී අකුරණ දී බිහිසුණු අනතුරක් - කිහිපදෙනෙකුට ජීවිතය අහිමිවෙලා
01:50
Video thumbnail
විමල් වීරවංශ අද අධිකරණයට ආ හැටි
00:50
Video thumbnail
ආණ්ඩුව ආනන්තරීය පාපකර්ම සිදුකරනවා - හොඳටම බයවෙලා ඉන්නේ
07:48
Video thumbnail
ඥානසාර හිමිට නිදහස ඉල්ලන පාගමනට ජනතාවගෙත් සහයෝගයක් නෑ
02:10
Video thumbnail
අග්බෝව සොයාගෙන යුද හමුදා කණ්ඩායමක් ගේමට බහී
00:43
Video thumbnail
ඥානසාර හිමිට නිදහස ඉල්ලා කට්ටියම පන්දම් උස්සගෙන පාරට බැස්ස හැටි
01:19
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:11:57
Video thumbnail
මේ ආණ්ඩුව බෞද්ධ විරෝධී ගමනක් යන්නේ
02:02
Video thumbnail
කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
00:36