ඩොලරය අද නැවතුණු තැන

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (23) දිනයේ දී ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 354.45ක් ලෙසට සටහන් වී තිබුණා.

එහි විකුණුම් මිල දැක්වුණේ රුපියල් 364.42ක් ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
70
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?