ඉකුත් 09 වැනිදා ගාලුමුවදොර විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සදහා හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අද (23දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම්දී තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හඳුනාගත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රදේශ රැසකට රහස් පොලිස් නිලධාරීන් යවා ඇති අතර ජොන්ස්ටන් ප්‍රනාන්දුට අමතරව අද තවත් පිරිසකගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇතැයි රහස් පොලිසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5