ජනප්‍රිය නිළි දුලිකා මාරපනගේ හඬ පටයක් පාර්ලිමේන්තුව දෙවනත් කරයි සියල්ලට දුලිකාගෙන් පිලිතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ අද සිදුවෙමින් පවතින දේ පිළිබඳව සම්පූර්ණ චිත්‍රය’ දකින ලෙසත් ආර්ථික ආපදාව ‘පූර්ණ මානව ආපදාවක්’ බවට පත් කොට මේ රටේ බින්න බැසීමේ බාහිර බලවතුන්ගේ සැලසුමෙහි කොටස්කරුවන් බවට කිසිසේත්ම පත් නොවන ලෙසත් යඑහිදී අදහස් දැක්වූ වීරවංශ මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.

ගාලුමුවදොර සාමකාමී විරෝධතාවට පහරදුන්, පහරදීමට උසිගැන්වූ සියලුදෙනා අත්අඩංගුවට ගත යුතුයි. අපි එදා සවස මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා, ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය ලෙස ඒ බව පැවසුවා. ඒ තුච්ඡ ක්‍රියාව අපි දැඩි සේ හෙළා දැක්කා. නමුත් ඒ පහරදීම සමහරුන් තම ප්‍රතිවාදීන්ට පහරදීමේ ආයුධය බවට පත්කර ගත්තා. මේ බලන්න එක්තරා නිළියක් කරන ප්‍රකාශය. එය ‘කොන්ද කෙලින් තියාගෙන එන්න. ගිනි තියපියව් මුළු රටම. ඒක තමයි වෙන්න ඕනේ.’ ආදී වශයෙන් සිදු කරන ප්‍රකාශයක්. (හඬපටය සභාවට ඇසෙන්නට සලස්වයි) මේ නෝනාට අනුව අපේ ගෙවල් ගිනි තියපුවාම ප්‍රශ්නය විසඳෙනවා ද? මගේ ගෙදර ගිනි තැබීමට මුලින් ආවේ 12යි. පොලිස් නිලධාරීන්ට නියෝග ලැබිලා තිබෙනවා ‘මොකුත් කරන්න එපා! ඔහේ ඉන්න’ කියා. පසුව තව 23ක් ආවා. ඉන්පසුව ගේට්ටුව කඩාගෙන ඇතුළුවෙලා මගේ දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන උපකරණ පවා කොල්ලකාලා තිබෙනවා මෙතැන තිබෙන්නේ ආණ්ඩුවට විරෝධය දැක්වීමක් පමණක් නොවෙයි ‘මහදවල් සියලුදෙනා බලා සිටියදී සිදුකළ’ කොල්ලකෑමක්. ඒක ඉතාමත් බිහිසුණු අත්දැකීමක්.

රටම ගිනි තියපිව් යනුවෙන් ප්‍රසිද්ධ නිලියකගේ හඩ පටයක්ද ඔහු එහිදී ඉදිරිපත් කළා. කෙසේ වෙතත් ඇය ඊයේ දිනයේදි මෙම විඩියෝව සම්බන්ධව කතා කළා.

විඩියේව පහතින්,

https://youtu.be/5T4z8H7u2Ng
  1. Ambo meya kaatawath apahaasa karala nathilu ! Dannewath nathi kenekuta meya kakkussi katak wage arala mada gahapu video ekak dakka. Thamun karana kota hondaaaaaaaaaaayi neda ? Hee hee heeeeeeeeeee. TV debate ekakata awith uththara nathuwa nikam banagena giya hithey virey eliyata dagena. Dannathi deta hota obanne nathiwa hitu modiye. Pukey ‘aragalayen’ dollar keeyak ratata labunada ? Thel polim nawathunaada ???