ගෝඨාගෝ හෝම් අරගල භූමියට පහර දුන් කඩාකප්පල් කාරින් සෙවීමට පොලිසිය ජනතාවගේ සහය පතනවා.
ඔවුන් ඒ සඳහා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ඒ සඳහා මහජන සහය අවශ්‍ය බවත් කිසිවෙකු හෝ යම් තොරතුරක් දන්නේ නම් මතු දැක්වෙන දුරකථන අංකයන් තුලින් එම තොරතුරු ලබා දෙන ලෙසයි.
එම අංක සහ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින් ,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




