හර්ෂගේ අවසන් මොහොතේ ඇසින් දුටු සාක්ෂි එළියට

නිට්ටඹුවේ දී අවාසනාවන්ත ලෙස කුරිරු වෙඩි පහරකට ලක්ව අකාලයේ ජීවිතයෙන් සමු ගත් හර්ෂ නම් වූ තරුණයාගේ සිදුවීම සිදු වීම ඔබට අමතක නොවී ඇති බව සිතමු.එදා ඒ අවසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් බොහෝ දෙනා විවිධාකාරයේ මත පළකළ අතර ඇසින් දුටු කෙනෙක් ඒ සම්බන්ධව විස්තර කිරීමක් අප ඇස නොගැටුන තරම්ය.

සිදුවීමෙන් දින කිහිපයකට පසු හර්ෂ සමග වෙඩි පහරට ගොදුරු වූ අනෙක් තරුණයා මෙසේ එම සිදුවීම සම්බන්ධව ඇසින් දුටු සාක්ෂි ඔහුගේ මුහුනුපොතේ සටහන් කර තිබේ.ඔහු පවසන ආකාරයට හර්ෂට වෙඩි පහර දෙකක් පපු ප්‍රදේශයට එල්ල කර ඇති අතර මෙම තරුණයාට එල්ල කළ වෙඩි පහර වැදී ඇත්තේ උරහිස ප්‍රදේශයටය.

එම නිසා ඔහුගේ දිවි ගැලවුණු නමුත් හර්ෂ අවාසනාවන්ත ලෙස අප අතරින් සමුගෙන ගියේය.මේ වන විටත් මෙම ඇසින් දුටු තරුණයා ප්‍රතිකාර ගනිමින් සිටින ආකාරය ඔහුගේ මුහුනුපොත් ගිණුමේ පළකර තිබූ අතර ඔහු සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද අපට ඔහු සම්බන්ධ කරගැනීමට තවමත් හැකියාවක් නොලැබුනි.

ඔහු එම සිදුවීම ගැන පළකල අදහස පහතින් ,

image 46
image 49
image 47
image 48


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49