නව අග්‍රාමාත්‍යවරයා වන රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට එරෙහිව අද (12) ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන තරුණ අරගලයේ නියුතු තරුණයන් විසින් සංවිධානය කරන ලද විරෝධතාවයක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්විය. එහිදී ඩීල් දේශපාලනයට එරෙහිව විවිධ සටන් පූර්ව ප්‍රදර්ශනය කරමින් අරගලකරුවෝ විරෝධතාවේ නිරතවූහ.
එමෙන්ම මෙම අරගල කරුවන් කියා සිටින්නේ මෙම පත් කිරීම පිළිගත නොහැකි බවත් අන්තර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ කියා සිටියේ ජනාධිපතිවරයා මෙන්ම අමාත්‍යවරයාද සිය තනතුරු වලින් ඉවත් නොවන්නේ නම් නුදුරේදීම ‘රනිල් ගෝ ගම’ නමින් ගම්මානයක් ඉදි කිරීමට පසුබට නොවන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
111














