මැයි 17 මධ්‍යම රාත්‍රියේ සිට උපකාරක පංති තහනම්

මැයි 17 මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතුරු සාමාන්‍ය පෙළ විභාගයට අදාලව, උපකාරක පංති, දේශන සහ සම්මන්ත්‍රණ තහනම් බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි