විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් නිවේදනයක්

2020/2021 අධ්‍යයන වර්ෂයේ විශ්ව විද්‍යාල ප්‍රවේශයේ විෂය පරිබාහිර කටයුතු සඳහා සිසුන් බඳවා ගැනීමට අදාළ විධිවිධාන යටතේ හෙට පැවැත්වීමට නියමිතව තිබූ සම්මුඛ පරීක්ෂණ කල් දැමීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. දැනට රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !