රාක්ෂයන් ඒමට ඉඩ නොදී වැට බඳින කන්‍යාසොයුරියන්

අද රාත්‍රියේ අරගල භූමියේ පිරිස ආරක්ෂා කිරීම පිණිස කන්‍යා සොහොයුරියන් විසින් මෙලෙස ආරක්ශක වලල්ලක් සාදා තිබෙනවා.
අද දිනයේ ඇති ඇඳිරි නීති තත්වය සැලකිල්ලට ගනිමින් පිටස්තර පුද්ගලයන් විසින් යම් ආකාරයක
ප්‍රකෝපකාරී ක්‍රියාවක් සිදු කරන්නට තිබෙන ඉඩ ඇහිරීමට ඔවුන් මෙලෙස කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?