මහ බැංකු අධිපතිගෙන් ආන්දෝලනාත්මක හෙලිදරව්වක් මෙන්න

ඉදිරි සතියේ සතිය ඉතාම තීරණාත්මක බවට මහ බැංකු අධිපතිවරයා කියා සිටිනවා.හේතුව ලෙස ඔහු පෙනවා දෙන්නේ ඉදිරි සතියට අවශ්‍යය සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වීම සඳහා වත් ප්‍රමාණවත් සංචිත අපසතුව නොමැති තත්ත්වයක් තිබෙන බවයි.

වැඩි දුරටත් අදහස් දැක්වූ හෙතෙම කියා සිටියේ මේ තත්ත්වය ඉදිරි දින දෙක තුන තුළ පැවතියහොත් පැය 10-12 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවනු ඇති බව සහ ඉන්ධන හිඟය ත් දරුණු වනු ඇති බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !