සම්පත් අතුකෝරාල ප්‍රචන්ඩව හැසිරුණු ජනතාවට ස්තූති කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරාල මුහුනුපොතේ සංවේදී සටහනක් යොදමින් ප්‍රචන්ඩව හැසිරුනු ජනතාවට ස්තූති කොට තිබෙනවා.
ඒ තමන්ගේ දේපල විනාශ කළත් දෙමව්පියන්ට කිසිඳු අනතුරක් නොකිරීම සම්බන්ධයෙනුයි.
කෙසේ නමුත් එම පලකිරීමට පක්ශව සහ විපක්ශව මත බොහෝමයක් මුහුනුපොතේ සම්පත් අතුකෝරාලගේ ගිණුමේ දකින්නට ලැබෙනවා.

image 39
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?