ඊයේ පෙරේදා දිනයන් වල සෑහෙන මන්ත්‍රී නිවාස ප්‍රමානයක් ජනතාව විසින් ගිනිබත් කර තිබුනා.එම නිවාඅස අතර මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දුගේ නිවසත් තිබුනා.
අද දිනයේ එම ගිනිබත් වූ නිවසේ සුන්බුන් අතර ට පැමිණ සිටි අරුන්දික ප්‍රනාන්දු කුඩා වීඩියෝපටයක් සමග මෙම සටහන සංවේදී වෙමින් මුහුනුපොතට එක් කර තිබුනා.

ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
114




