සාමකාමී අරගලය තුල ගැටුම් ඇති කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට තවමත් පොලිසිය සමත්වී නොමැත.
නමුත් අද සවස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට සිදුකළ පහරදීමට සම්බන්ධ දෙදෙනෙකු පැය තුතන පමණ කාලයක් තුල අත්අඩංගුවට ගැනීමට සමත්වී තිබෙනවා.
එකම රටක නීති දෙකක් ක්‍රියාත්මක වන බවට මේවා උදාහරණ නොවේද.?
මෙම ගැටුම නිර්මාණය කළ සහ ඒවාට අනුබල දුන් කිසිවෙකුටත් තවමත් නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වුවද පොලිසියේ ඉහළ නිලධාරියෙකුට අසාධාරණයක් වූ විට නීතිය කඩිනමින් ක්‍රියාත්මක වීම බොහෝ දෙනාගේ චෝදනාවට ලක්ව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
6




