කලින් සැලසුම් නොකළ ගුවන් යානයක් හදිසියේම නයිජීරියාවේ සිට කටුනායක ගුවන් තොටුපළට (10) පාන්දර 2.11ට ගොඩ බෑමට නියමිතව ඇති බව වාර්තා වනවා.
ගුවන් යානා අංක බී.ඇස්.සී 4024 දරන මෙම ගුවන් යානාව මෙලෙස හදිසියේම පැමිණෙන්නේ කුමන කාරණයකට ද යන්න පිළිබඳ මෙතෙක් තොරතුරු තහවුරු වී නැහැ.

නාකි මයිනට පනින්න තමයි ඉතිං. නයිජීරියාවටත් අබසරණයි..