අවසන් ගමන් ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීගේ වෙඩි තැබීමේ සිද්ධියේ CCTV දර්ශන මෙන්න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා සිය පෞද්ගලික ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇතැයි වාර්තා වෙයි. නිට්ටමඹුවේදී ඇතිවූ සිදුවීමක් අතරතුරදී මෙම අවාසනාවන්ත සිදුවීම වාර්ත වී තිබේ.

එහි සිසිටිවි දර්ශන

https://youtu.be/vZX11aIxppY