ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරෙයි.

හෙට දිනයේ දී ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරෙයි.

ඒ අනුව ,

මෝටර් බයිසිකල් : රුපියල් 2000යි
ත්‍රීරෝද රථ : රුපියල් 3000යි
කාර් වෑන් ජීප් : රුපියල් 8000 යි

ලෙස කෝටාව වෙන් කර ඇත.