එළැබෙන සඳුදා දිනයේ (09) සිට අඛණ්ඩව සතිකය කාලයක් විරෝධතාවයන් පැවැත් වීමට වෘතීය සමිති එකමුතුව තීරණය කර ඇත.
හදිසි නීතිය පනවා සාමාන්‍ය ජනතාවගේ විරෝධතා මර්ධනය කිරීමට ආණ්ඩුව දරණ ප්රයත්නයට එරෙහිව එම විරෝධතාවය සංවිධානය කරන බව සෞඛ්‍ය වෘතීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
ඒ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුව ඉවත් වන තෙක් විරෝධතාවල නිරතවන බවය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
137